ඊයේ මැච් එකත් අපේ කොල්ලො ටික දිනුවනේ.දිනුවට පස්සේ හරි අපූරු පෝස්ට් ටිකක් එහෙ මෙහෙ ශෙයාර් වෙන්න ගත්තා.ඊලඟ මැච් එක ලෝකෙ කොහෙ තිබුනත් යන්න ඕන තරමට අපේ ටීම් එකේ අයගෙ මානසිකත්වයත් වෙනස් වෙලාද කොහෙද..